සෝමවංශ විජේවීරටත් එරෙහි වෙයි
වෙන්වීමේ නොව එක්වීමේ ෆෙඩරල් ක‍්‍රමයටකට තමන් එකඟ බව පසුගියදා පැවති ජවිපෙ ජනහමුවකදී පැවසූ ජනතා විමුක්ති පෙරමුණේ වත්මන් නායක සෝමවංශ අමරසිංහ මහතා පළාත් සභා තුලින් රට බෙදුම්වාදය දෙසට තල්ලූ වී ගොස් නැති බව අද ලංකාදීප පුවත්පතේ කතෘ චමින්ද මුණසිංහ සමඟ කාලීන සටහන සංවාදයට...