:dull: මීට මාස 6කට විතර කලින් AWS offer එකක් සෙට් වුනා Netherlands Dublinවල, aws recruiter කෙල්ලෙක් linkedin එක බලල කතා කරල සෙට් වුන එකක් ඒක.. relocate වෙන්න support කරන්න උන්ට සැරටම හදිස්සිය තිබ්බෙ ඒ වෙලේ, මට ඒක සෙට් වුන වෙලේ මං හිටියෙ හෙනම කික් එකේ, කියනවට විශ්වාස කරහං, ලෝක දෙකක අතරමං වෙන්න...