:( :sorry: හප්පේ හොද කොල්ලෝ.. උබේ ගේම්ස්නම් අන්තිම සවුත්තුයි..
කිරියෙ කොල්ලෙක් නිසා මූව විශ්වාස කරල මගේ යාලුවෙකුටත් මුගේ contact numbersදීලා මූට ලීස් එකක් සෙට් කරා.. අද හවස ඒ යාලුවා අපේ ගෙදර ඇවිත් කියනව එලකිරියෙ උබ සෙට් කරල දීපු එකා අමු හොරෙක්නෙ බන් කියල :sorry: ඒ පාර තමයි නිකමට මේ ත්‍රෙඩ් එකට...