නොදකින් මෙහෙම හරක් රැලක්, යකෝ මේ සිරාජ් ගේ "ජිහාඩ්" ටීම් එකේ උන් බොරුවට සින්හල උන් මුස්ලිම් ආගමට අපහාසකරනවා කියල පෙන්නන්න දාන ත්‍රෙඩ්, අපේ උනුත් ඉතින් ලනුව ගිලලා වමාරගන්න බැරුව දගලනවා,
එලකිරි එකේ සින්හල, දෙමල, මුස්ලිම් උන් කිසි ප්‍රශ්නයක් නැතුව ඉන්න එක ඉවසගන්න බැරුව දාන මේවගේ ත්‍රෙඩ් වලට...