සිතින් වචනයෙන් අදහන දහමින්....
නපුරක් ඔබ හට නොම පතලා......
සමුගන්නම් මා උන්මාදිනියේ.....
ඔබේ සිහිනයෙන් අවදි වෙලා...... :yes:
ගොඩක් හිතට වැදුණා දිනුශයෝ මේක නං :( :( :(
මොනවා වුණත් supun. මිරිඟුවක් පස්සේ දුවන් නැතුව ගොඩක් හිතල ගත්ත තීරණයක් වෙනස් නොකර එක හිතකින් ඉන්න පුළුවන් නං තමයි ගොඩක්ම...