උයා අලි හොද අස්කා කෙනෙක්:love::love:.මටනම් ගම එච්චර ඇල්ලුවෙ නැහැ මට මෙහෙ එක යාලුවයි ඉන්නේ අනිත් එවුන් අෆෙ ගෙදර ආවොත් මොනාහරි උස්සන් යන්නේ (ෆාෆ මිත්‍රයයෝ)මට කොලබ තමයි මගෙ එලම බොක්කවල් සෙට් උනේ මට එයාලව හුගක් මතක් වෙනවා ආයේ කොලබ යන්න හිතෙනවා ඒත්.........:(:(