1. Dhanushka.N

    Kellata monawa weii da ban :(

    aahaa bala wayas kaara dariyak apayojanaya! Ubawai kellai dennama pariwasayata dai aa amathaka una lamayawath daai
  2. Dhanushka.N

    macho uba mata chat karada,mama 4n eken ek log wela inne.meke chat eka wada na ban...

    macho uba mata chat karada,mama 4n eken ek log wela inne.meke chat eka wada na ban hariyata.shop1 tiyena thanada ahanne.antima tika vitarai dakke
  3. Dhanushka.N

    Mother board repairing part-1

    ow ehema hodaineda.thanx ideas denawata :)
  4. Dhanushka.N

    Drivers හොයා ගන්න අමාරුද? එහෙනම් මෙන්න.

    math oka use karanawa.link eka wena computereta dala download karannath puluwan ela
  5. Dhanushka.N

    External Hard Disk eke avlak

    uba athin mokuthma une nadda okata.lap hdd ekakda desktop ekakda? mata pm ekak daanna
  6. Dhanushka.N

    photography with amilaboy

    ela ela math asai macho igenaganna
  7. Dhanushka.N

    Mother board repairing part-1

    adahasa nam hodai.machan wada asse mekath damme.:(:( welawa thiyana widiyata daanawa machan.:yes::yes:machan mama hithan inne motherboard repairing Q & A thread ekak daanna,hodaida?
  8. Dhanushka.N

    Mother board repairing part-1

    පට්ට රෙප් ගොඩක් දීල තියෙනවා අපේ කොල්ලෝ සෙට් එක.ස්තුතියි.පුළු පුළුවන් විදියට රෙප් බැක් කරන්නම්.:yes::yes::yes:
  9. Dhanushka.N

    Mother board repairing part-1

    thanks මචෝ
  10. Dhanushka.N

    Mother board repairing part-1

    මචෝ එක ටිකක් දිගට කියන්න ඕනේ වැඩක් තියෙන්නේ.number එක එවන්නම්.call එකක් ගන්න
  11. Dhanushka.N

    එල එල

    එල එල
  12. Dhanushka.N

    Mother board repairing part-1

    කියල දෙන්නම් හරි හරි.thanks. දෙවෙනි වාක්‍ය තමයි නියම :rofl::rofl::rofl::rofl:
  13. Dhanushka.N

    Mother board repairing part-1

    thanks ලොකු අය්යේ. thanx for your support.:yes::yes::yes::yes:
  14. Dhanushka.N

    Mother board repairing part-1

    part2 දාන්න තවම හිතුවෙවත් නැ සහෝ.මේක දාලත් දවස් 2ක් 3ක් ඇති තවම.ටච් එකේ ඉන්න .ලගදීම දාන්නම්,:yes::yes:
  15. Dhanushka.N

    Mother board repairing part-1

    ස්තුතියිි :yes::yes:
  16. Dhanushka.N

    Mother board repairing part-1

    ඔව් ලොක්ක.හීනේමුත් කාලයක් පෙනුන මම ඔකකින් වැඩ කරනවා.:lol::lol:
  17. Dhanushka.N

    Mother board repairing part-1

    සරලව දැම්ම මුල් එක හන්ද.නැත්නම් එපා වෙයිනෙ.ස්තුතියි.
  18. Dhanushka.N

    Mother board repairing part-1

    ඔව් බන් මාත් බැලුව :(:( ඒවා මෙලෝ රහක් නැ.phone හදන්න නම් හොදයි :lol: ලැප් හදන එක ලාබයිනේ.මාත් කරනවා කියල දෙන්න ලේසී හන්ද ඉස්සරෝම desktop බෝඩ් ගැන දැම්මේ.;)
  19. Dhanushka.N

    Mother board repairing part-1

    මචෝ පාඩම කියෙව්වනම් මතක ඇතිනේ usb අවුලට south bridge එකේ අවුල ඇත්තේ.heat කරපන්.මට pm කරන්න number එක දෙන්නම් .හරියට heat කරන විදිය කියල දෙන්නම්. මෙහෙම කීවට තේරෙන් නැතිවෙයි කියල

    No contents