Mother board repairing part-1
ඔන්න පලවෙනි ත්‍රෙඩ් එක,:yes::yes::yes:
Mother board repairing ගැන කට්ටිගේ තියන උනන්දුව හන්දම පලවෙනි පාඩම් ඉක්මනටම දාන්න හිතුන.:):):)
මුලින්ම කියන්නම් පුළුවන් විදියට නුල් දාන්නම් ටච් එකේ ඉන්න කොල්ලෝ ටික,:D:D ආ කෙල්ලෝ උනත් කමක් නැ ඉතින් :P:P:P:yes::yes::lol:
හරි...