Delete Software Not Listed under Add/Remove
path
C --> windows --> inf --> sysoc.inf
මුලින්ම C drive ඒකට ගෝස්, ඉන්පසු windows folder ඒක open කර ගන්න.ඉන්පසු inf folder ඒක open කර ගන්න.මේහිදි inf file ඒක hiden වි ඈති බෑවින් address barඒකේ type කර හෝ cmd ඒකේ type කර ඈතුලට යා යුතුයි.ඉන්පසු...