OUTLANDER PHEV SUV රථය ELECTRIC MOTOR රථයක් ලෙස සලකා , ELECTRIC රථ සදහා අය කරනු ලබන රේගු බද්ද වන 5.75% අයකරන ලෙස මුදල් අමාත්‍යාංශය වෙත ජපානයේ නිෂ්පාදන ආයතන සහ ශ්‍රී ලංකා නියෝජිත ආයතන මෙන්ම මෝටර් රථ ආනයන ආයතන විසින් ඉල්ලීම් කර ඇති බැවින් දැනට ඔවුන් ඒ පිලිබදව සැලකිල්ලට යොමුකර ඇති බව රේගු...