වර්තමාන සමාජයේ තරුණයින් බොහොමයක් තමාට මෝටර් රථයක් තිබේ නම් එහි සයිලන්සර් කට වෙනස් කර මෝටර් රථයෙන් පිටවන ශබ්දය එහෙමත් නැත්නම් beat එක වෙනස් කර අධික වේගයෙන් ගමන් කිරීමට විලාසිතාවක් කරගෙන.
මෙහෙම වේගයෙන් වාහනයක් පදිනවනම් සැලකිය යුතු කරුණු කිහිපයක් තියෙනවා.
ඉන් එකක් තමයි ABS තිරිංග පද්ධතිය.ABS...