1. Gingy

    Mitsubishi Outlander PHEV පදින අය කව්ද ඉන්නෙ....

    Used one for a short time (when it was around 60laks.) Interior parts are hard to find, Couldnt find a AC vent at all even the agents did not have one, their option was very expensive. Fixed with some super glue. Handles may break, passenger side costs 35k All fun and party untill the battery...
  2. Gingy

    උඩරට කතුරු ඔන්චිලි 16+

    0.21 `සිට ------ Post added on 1737544443
  3. Gingy

    ලංකාවට වැඩිම විනාසයක් කලේ මුන් දෙන්නගෙන් කොයි එකාද? - Poll එකක්

    අනිත් හැම එකාම පිනුම් ගැහුවෙ බන්ඩ ගහපු ස්ටේජ් එකේ. පොරගෙ ගෑනි ඊට එහා. මයින්ද ලොක්ක රට ණය කලා හොරා කෑවා හීනියට මිනියක් දෙකක් මැරුවා විතරයි. සසමස්ථයක් හටියට රටේ මුල මැරුවෙ ඔලු කෑවෙ. සල්ලි හොයනවා කියන එක අපරාදයක් වගේ වෙන්න මොල හේදුවෙ බණ්ඩයි බණ්ඩ පරම්පරාවයි මයින්ද ලොක්ක තමන්ගෙ පවුල හරි ගොඩදාගත්ත...
  4. Gingy

    Insurance කුකුල්ලු වරෙල්ලා.. මට ඕනි හොඳ Life Insurance එකක්.. 😁😁

    දෙදාස් හතලිහෙදි උබට ඕක කල් පිරිලා වැටෙන සල්ලි වලින් කොත්තුවක් කන්ඩ පුලුවන්. සැමන් ටින් එකකුයි ලයින් කරගන්න හකිවෙයි සතොසෙන්
  5. Gingy

    සිගරට් බොන උන් කියපන් ඩන්හිල් වර්ග වල වෙනස්කම් ටික.

    නෝමල් එක නෝමල්, බ්ලූ එක නිල් පාටයි සැරයි, ටියුබ් එකේ හිලක් හුලං බොනවා වගේ, යෙලෝ එක කහපාටයි මෙහේ ඩන්හිල් කියල විකුණන පඩංගුවයි, රටෙන් එලියෙ තියෙන ඩන්හිල් එකයි සංසන්දනය කරන්න එපා. දුක හිතෙනවා
  6. Gingy

    ලෙඩේකුට කැකුළු හාල් ටිකක් ............

    ලෙඩ උන කෙනෙක්ට කුරුළුතුඩ හරි සුවදැල් හරි ඕන නම් කියන්න. කිලෝ දෙක තුනක් එවන්න පුලුවන් බෙහෙත් නොගහා හදපුවා තියෙනවා සල්ලිඑපා
  7. Gingy

    Mitsubishi Attrage එන්ජින් මවුන්ට්

    බුශ් ගහන එක දැන් හරියට කරන උන් නෑ බං. මාස දෙක තුනෙන් කෙල වෙනවා
  8. Gingy

    කුඩුවලින් අවුරුදු 2ට කෝටි 22ක් උපයලා- සුපිරි නිවාස හතරක් සැප වාහන 4ක් සහ රන් කිලෝ 3 1/2ක් රාජසන්තකයි. 🤑🤑

    කොහොමත් මෙහෙම එකෙක්ගෙ අල්ලපු ගෙදර ඇන්ටිලා ඌව කුඩු බිස්නස් කාරයෙක් කියලා ලේබල් කරලා ඉවර ඇති
  9. Gingy

    kaputa.com still running #Nostalgia

    යකෝ සද්ද කරන්න එපා. කිරිය කරන උන්ට ඔය ප්‍රශ්නෙ ආවොත් මේ අටමගලත් වහලදායි
  10. Gingy

    ජපන් වාහන වල spare parts ගන්නෙ කොහෙන්ද

    5 bus එකේ නැගලා පංචිකාවත්තට එන්ඩ. සුමන මෝටර්ස් එකේ ඉදලා ටවර් එක පැත්තට එද්දි බෙන්ඩ් එකේ තියෙන් කඩේ තියෙනවා e25 බඩු ගණන් සාදාරණයි. නැත්නම් එහෙමම දෙල්කද japan ඔටෝ එකේ වැලම ගන්න පුලුවන්. හොයාගන්නම බැරි නම් සාම්පල් එක කුරියර් කරන්න. හොයලා එවන්නම්. මේ ටිකේ මරණයල් ගොඩදානවා නිතරම පංචිකාවත්තට යැවෙනව
  11. Gingy

    Xamaa වෙබ් හොස්ටින් අරගෙන කෙලකරගත්තු අය ඉන්නවද?

    මේ ඊලඟ සොරා. :) ටිකට් එකක් දාලා අනිත් පැත්තට රිප්ලයි තියෙනවා, මම කස්ටමර්ලා දෙතුන්දෙනෙක් යැව්වා අවුරුදු කීපෙකට කලින් මම හිතන්නෙ ඒ අය තාම ඉන්නව පීක් එකත් එක්ක එයින් එකෙක් උදේට කළු පූසෙක් දැක්කත් මාසයක් කම්පා වෙන ඩයල් එකක්, පොරගෙන් කම්ප්ලේන් එකක් නෑ කියන්නෙ ඉතින් රයිගම් සම්මානෙ සල්ලි නොදී ගත්තා...
  12. Gingy

    Xamaa වෙබ් හොස්ටින් අරගෙන කෙලකරගත්තු අය ඉන්නවද?

    ඒ අතින් @Nadun26 ගෙ වැඩ පිළිවෙලයි, පොර කොච්චර උනත් කස්ටා අතරමං කරන්නෙ නෑ ඕනෙ වෙලාවක සපෝට් එක දෙනවා. මම අපේම අවුල් වලට පොරගෙ කාලෙ නාස්ති කරල තියෙනව, සුපිරියටම සර්විස් එක දුන්නා. දැන් තුන්වෙනි අවුරුද්ද යන්නෙ පැකේජ්දෙකක් එක්ක.
  13. Gingy

    නොදන්නා උන් දෙන පාර්සල් ගෙනියන්න එපා.

    ඔව් කොට පැකට් එක 10යි, උස පැකට් එක 20යි, ස්ට්‍රෝබෙරි, වැනිලා, චොකලට් ෆලූඩා තියෙ, ස්ට්‍රෝබෙරි වැඩිය යන්නෙ නෑ මේ ටිකේ. බිස්නස් අවුල් වැස්ස හින්දා
  14. Gingy

    ඇමෙරිකාවේ ලැව් ගින්න සැලසුම් සහගතව කල දෙයක්? 😱

    එබුසෙන් වාර්තාවක් එනකම් විස්වාස් කරන්න බෑ.
  15. Gingy

    නොදන්නා උන් දෙන පාර්සල් ගෙනියන්න එපා.

    ඊයා බං, අයිස් විකුනපල්ලකො කුඩු අවුට් ඔෆ් ෆැශන් නෙහ්
  16. Gingy

    Auction Websites

    @creed1 ට කියලා එකක් ගෙන්නවගන්න. මේකෙ කිහිපදෙනෙක් ගත්තා පොර සාදාරණයි
  17. Gingy

    බදු නිසා එරිලා ඉන්නේ

    අනවශ්‍ය දෙයක්. ලක්ශෙට අඩුයි නම් ඩික්ලෙයාර් නොකලත් අවුලක් නැහැ. ඕනෙම නම් තනියම හදලා දාන්න. මගේ ලක්ශෙට වැඩියි. සැලරි ස්ලිප් විතරයි දැම්මෙ. කම්පැනි එක හරියට ගිහින් තියෙ නම් එච්චරයි. අවශ්‍ය නම් උදව්වක් දෙන්නම්. ird එකට මේල් එකක් දැම්මත් හරි.simplebook එකේද කොහෙද තිබ්බා පුද්ගලික ඒවා හදන හැටි
  18. Gingy

    මේක කරදරයක් නැතුව කොච්චර කාලයක් පවතියිද?

    37 දැම්ම නම් ලොකු අවුලක් නෑ ජීවිතකාලෙට ඇති පරිස්සම් උනොත්. ඉස්සරම දාපුවා නම් 20ක් හෝ අඩුයි. ලඟදි අඳුනන කෙනෙක් දණහිස දැම්මා, පොරට කලින් දොස්තරල කියල 50න් පස්සෙ වගේ දාන්න මොකද ඒක කල් පවතින්නෙ නෑ කියල. ඉතින් පොර අවුරුදු ගාණක් පේන් එක පිටින් ඉඳල (වෙන ට්‍රීට්මන්ට් කරල). පස්සෙ අන්තිමට බලපු දොස්තර ඌට...

    No contents