ජීවිතය තෑග්ගක්..
ජීවිතය තෑග්ගක්..
අද ඔබ කෙනෙකුට අකාරුණික වචනයක් පැවසීමට පෙර..කතා කිරීමට නොහැකි අයෙකු ගැන සිතන්න..
--------------------------------------------------------------------------------------
ඔබගේ ආහාර වල රසය ගැන මැසිවිලි කීමට පෙර..කෑමට කිසිවක් නොමැති අයෙකු ගැන සිතන්න...