බයිලා නොගහා හිටපන් බං :P:P:P
උබ තහඩු නවල ගහවි ලබ්බේ. නිකන් මිනිස්සුන්ව රවට්ටන්න එපා. උබ හිතුවද එන මිනිස්සු පොට්ටයෝ කියල නැත්නම් අත් පය නැති කොර උන් කියල, නැත්නම් අන්ධ විද්‍යාලයෙන් එන උන් කියල. ඈ බන් උබ මේක ටින්කරින් කරලා කවදා ඉවර කරන්නද? අනිවාර්යෙන් මගේ අත්දැකීම අනුව උබ මේක විකුනන්නේ දරන්න...