ගගන දෙරණ සරනා
රුදු දියඹ සිසිල කරනා
ජනහඬ් ජයනද ජයදද නැගි සඳ
ජය ජය ශ්‍රී ලංකා
රනපසඟ තුරින් මන බඳනා
ලක්මවුනි මෙ සිරි සිරි සදනා
ලේ වැඩුනු බිමේ කිරි සුවඳයි නැගෙනා
රනපසඟ තුරින් මන බඳනා
ලක්මවුනි මෙ සිරි සිරි සදනා
පිළිරුවක ඔබේ රන්වැලි සෑ පෙනෙනා
ආතත විතත විතතාත ඝණ සුසිරා
තන තනෙන තනම් තාන තනෙන තානා...