අතීතයේ පිලිකා අඩුද නැද්ද කියලා කියන්නේ කොහොමද බන්ස් ...තාක්සනය අද තරම් දියුණු නැ ..තොරතුරු සන්නිවේදනය දියුණු නැ ..එක නිසා සක්‍යත්මක අගය නිවැරදි නොවෙන්නේ ෆුළුවන්..ඔය ඕන තරම් පොත් පත්තර වල තියෙන්නේ ගලක් ගහක් වාගේ හිටිය මිනිස්සු වලකජ්ජ ගැහුවා කියලා ..සමහරවිට ඔය කියන පිළිකා තත්ව වෙන්න ඇති...