තවත් කොල්ලේක් අමාරුවේ
ජනප්‍රිය යොවුන් නිලි පියුමි පුරසිංහ මේ දිනවල ඇයගේ විවාහයේ කටයුතු සඳහා සුදානම් වෙමින් පවතින බව වාර්තා වේ.
ඇයගේ ප්‍රථම ප්‍රේමය අසාර්ථක වූ අතර ඇය විවාහ වීමට යන්නේ ව්‍යාපාරිකයෙකු වන රේම් රාජ්ලාල් සමගයි.
පියුමිගේ වයස මේ වනවිට 22 කි.ඒ අනුව ලබන මාර්තු මාසයේ 24 වනදා ඇයගේ...