1. KrAzY_iN_LuV

    ආදරය ,අන්තර්ජාලය?

    ඔව් බං ඕවා අමතක කරලා දාපන්!
  2. KrAzY_iN_LuV

    ආදරය ,අන්තර්ජාලය?

    ඔව් බං දැනට මාස 7කට විතර උඩදී එහෙම දෙයක් උනා, දැන් නම් මොනවත් නෑ ආතල් එකේ ඉන්නව ;)
  3. KrAzY_iN_LuV

    ආදරය ,අන්තර්ජාලය?

    දැන් ඉතින් මොනා කරන්නද උනු දේවල් උනා කියලා හිත හදන් ඉන්නවා!
  4. KrAzY_iN_LuV

    ආදරය ,අන්තර්ජාලය?

    ඔව් බන් ඒවා නිකන් අපේ කාලය කෑවා, මොකක් හරි හොද වැඩකට යොමු කරන්න තිබ්බ වටිනා කාලය!
  5. KrAzY_iN_LuV

    ආදරය ,අන්තර්ජාලය?

    ඇත්ත මටත් ඔය වගෙ එකක් තිබ්බා කාලයක්, ඒත් වඩක් උනේ නම් නෑ, දැන් ඉතින් අල්ලලා දාල ඉන්නවා බං :dull:
  6. KrAzY_iN_LuV

    ආදරය ,අන්තර්ජාලය?

    :lol: ඒවා හරිම භයානකයි බං
  7. KrAzY_iN_LuV

    ආදරය ,අන්තර්ජාලය?

    මම දැනුවත්ව අන්තර්ජාලයෙන් හම්බවෙලා අඩ්දරය කරලාඅ විවාහ උනු අයත් ඉන්නවා :yes: ඒ වගේම සමහරු නිකන් කාලය ගෙවාගන්නත් ඔය වගේ වැඩ කරනව :D මම නම් හිතන්නෙ මොන විදියකින් හම්බ උනත් අවංකවම ආදරේ කරනවනම් ඒක ප්‍රශ්නයක් නෙමෙයි.. ප.ලි:-ඒ වගේම අන්තර්ජාලයේ කෙල්ලො විදියට ඉන්න කොල්ලන්ගෙන් පරිස්සම් වෙන්නත් ඕනා:yes:
  8. KrAzY_iN_LuV

    තිබ්බනේ මට බූට් එක

    උඹ බූට් කීයක් කෑවද මේ ටිකේ? :lol:
  9. KrAzY_iN_LuV

    Last week in pictures! [Really Amazing] <Part3>

    Thx macho:D :yes::yes:
  10. KrAzY_iN_LuV

    Last week in pictures! [Really Amazing] <Part3>

    :yes::yes: :yes::D
  11. KrAzY_iN_LuV

    Big Match Brazil VS Portugal !!!

    හික් හික් රූපවාහිනියේ උන් දන්නේ ,මොනවද බං, උන් දන්නේ කාගේ හරි රෙදි හෝදන්න විතරයි :lol:
  12. KrAzY_iN_LuV

    Rapidshare Premium Account එකක්-ඕන-1Year.

    මචන් RapidDark ව contact කරන්න :yes: එයාගේ ඒවා Trusted accounts ;)
  13. KrAzY_iN_LuV

    Big Match Brazil VS Portugal !!!

    Channel Eye එකේ Technology එක ඒ තරම් දියුණුයි ද බං :lol:
  14. KrAzY_iN_LuV

    Big Match Brazil VS Portugal !!!

    ‍Yep CR Roxx :yes::yes:
  15. KrAzY_iN_LuV

    කෙල්ල_සහ_කුඩය

    :lol: Rainco ඇඩ් එකක් නේද මේ :D රෙප්4+
  16. KrAzY_iN_LuV

    mama nam innawaa hamadaama, oyaalane naththe :P hehe ehemada? apita nam examz iwarai dan ithin...

    mama nam innawaa hamadaama, oyaalane naththe :P hehe ehemada? apita nam examz iwarai dan ithin free bird wage thamai :lol: ehemada? menna thiyenawaa gihin balanna, hamadaama sl tym 8pm start karanne http://www.elakiri.com/forum/forumdisplay.php?f=55
  17. KrAzY_iN_LuV

    hmm wadiye dakke naa me tike :D ithin ithin monawada wisthara? ElaKiri Radio ehema ahanawada :P

    hmm wadiye dakke naa me tike :D ithin ithin monawada wisthara? ElaKiri Radio ehema ahanawada :P

    No contents