මාත් Opera එකේ මොකද්ද social network එකකට join una (දිස් වෝස් අ ලෝන්ග් ටයිම් අ ගෝ ඔකේ). ඉතින් මාත් suggestion වලට අාව හැම එකියක් ම add කරගත්තා.
දවසක් African කෙල්ලෙක් මට message ekak දාලා මගෙ විස්තර එහෙම අහලා එක පාරටම කියනවා එ් කෙල්ල ඉන්න පැත්තෙ යුද්දෙ ලු, එ්කිට අයිති හැම දෙයක්ම මට...