Telescope ගැන දන්න මහත්වරුන්ට මට උදවුවක් කරන්න පුළුවන් ද?
මට reflector Telescope එකක් ගන්න අදහසක් තියනවා.
හොඳ Brands මොනවද? Price කොහොම ද? EBay එකෙන් ගන්න ද? මෙහෙන් ගන්නද? මෙහෙන් ගන්නවා නම් කොහෙන් ද ගන්නේ වගේ කරුණු දැනගන්න ඔනේ.
Budget එක RS.20000 to 30000