1. ruwanwellarocker

    මිලින වුන වසන්තය...

    wadenawa hethata... rep added
  2. ruwanwellarocker

    චර්නොබිල් න්‍යෂ්ටික විකිරණ ලංකාවෙත්

    බලපන් අපි චීනෙට ණය වෙලා ගල් අඟුරු බලාගාර හඳනවා.. ඉන්දියාවෙන් ගල් අඟුරු ඇරන් ණයට පුච්චනවා... නියුක්ලියර් එකක් ගැහුවා නම් මුලික පිරිවැය විතරයි.. රු25කට විතර ලංකාවට ලයිට් දෙන්න තිබුණා.. අපි කොච්චර මොඩයාට අන්දනවද බං මුන්... අපේ පාර්ලිමේන්තුවේ ඉන්න හැත්තත් කොමිස්ගන්න ඔනෙම කුණුගොඩක් අටවනවා...
  3. ruwanwellarocker

    බින්_ලාඩන් මැරූ කණ්ඩායමට සාපයක්

    ඒ වගේ පව්කාරයෙක් මැරුවට මොකවත් වෙන්නේ නැහැ....
  4. ruwanwellarocker

    මිනු_ගේ_ඇත්ත

    බල පන්කෝ එකෙත් හැටි..... :frown::frown::frown::no::no:
  5. ruwanwellarocker

    මිනු_ගේ_ඇත්ත

    ado marama seen ekak ne ban,,, adenawa... mamath tika dawasak oya wage online love ekak tibuna.. mata teruna eka boruwak kiyala..
  6. ruwanwellarocker

    Minu, Doly RIP

    obata niwan suwa,,, :(
  7. ruwanwellarocker

    Fleet of Cars in Sri Lanka

    ado mage wahana 3kma ethana :no::no: komada ban ehima une..... :no::no:
  8. ruwanwellarocker

    Penis Head White Spots. Help!!

    Doctor kenek gawata yanna..
  9. ruwanwellarocker

    GTA V

    :( :( :( :( :frown:
  10. ruwanwellarocker

    thaththa naa..

    මගෙ තාත්තා නැති උනේ මට මාස 9 විතර කාලෙදි.. ඉතිං ඒක ගැන මට කිසිම දැනුමක් නැහැ. උබ ලොකු වයසකදී නැති උන නිසා දුක ඇති.... අපි සේරම මැරෙනවා. ආදරේ කරන සියල්ලම දාලා යන්න වෙනවා..... ඒක තේරුම් ගන්න උත්සහ කරන්න.
  11. ruwanwellarocker

    ආත්මාගේ Non Stop එකක්.

    niyamai machan; rep added
  12. ruwanwellarocker

    Lankawe minissu saha අමනයෝ

    නොදකින් විතරක් මේවගේ මිනිස්සු.. මුන්ට හොන ගහන්න ඔනේ...
  13. ruwanwellarocker

    Udarige Hot Gala

    මේ අර රෙදි හොරා නේද?
  14. ruwanwellarocker

    ලැබුවා වු නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන් සියළු බලාපොරොත්තු ඉටුවෙන සිරි සුභ නව වසරක්වේවා...

    ලැබුවා වු නව වසර කිරියෙන් පැණියෙන් ඉතිරෙන් සියළු බලාපොරොත්තු ඉටුවෙන සිරි සුභ නව වසරක්වේවා.. P.S:- හවස්වෙලා මම පුළුවන් උනොත් එන්නම්.. :rolleyes::rolleyes:
  15. ruwanwellarocker

    මහා කඹ ඇදීමේ තරගය[2013] Part 2

    Super Kings(CrazyBuddy) ට මම දුන්නේ....

    No contents