1. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    තොප්පි දාන් ඉන්න මම පොඩි එකෙක්ද මෝ
  2. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    සහරා කාන්තාරේ මැදට ගෙනත් දාන්නං මිනිහෝ තෝ ඔටුවෙක් හයර් කරන් ගිහිං පොත් ටික අරෙන් වරෙං..
  3. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    කරන ක්‍රමේ කියපං මිනිහෝ අවුලක් නෑ එවන්නං.. ඔන්ලයින් වැඩිය බඩකැවුතු කරන්න මම දන්නේ නෑ මිනිහ..
  4. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    සීතලයි වගේ.. පොඩ්ඩක් දාගන්න ඕනේ..
  5. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    උඹත් එවපං මිනිහෝ
  6. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    දෙනව.. එකෙන්ම
  7. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    නෑ මිනිහෝ.. මම දෙන්නං කියපු එකට මම කිව්වෙ
  8. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    කෝ බොලාලගේ පොත් සෙට් එව්වේ නෑනේ මිනිහෝ
  9. Red_frame

    2017 May-23- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඒකනේ බං අපි සබන් වලින් රෙදි හෝදපු ඩෝබිලනේ...:rofl:
  10. Red_frame

    2017 May-23- ElaKiri Radio ! -Music Hut with tharindumj

    හා හා හා.. ඩෝබියෝ ඉස්සර සබන් දාලද මිනිහෝ රෙදි හේදුවේ..:lol::lol: ඒකවත් නොදන්න මෝඩයනේ තෝ ඉතිං මේ නොදන්න මගුලක් කියවන්න එන්න.. කියවන්න ආවට කමක් නෑ.. පොඩ්ඩක් හොයල බලල දැනුවත් වෙලා වරෙං.. ඉස්සර ඩෝබිලා සබන් දාල රෙදි හේදුවලු..
  11. Red_frame

    2017 May-23- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අහ්හ් එහෙමද.. එතකොට උඹට හෝඩි පොත කියෝනව කියල අම්ම කරේ ගූ කැව්ව එකද..:lol::lol::lol: හරි හරි හරි මට දැනුයි උඹට මේ මොකද වෙලා තියෙන්නේ කියල තේරුනේ..
  12. Red_frame

    2017 May-23- ElaKiri Radio ! -Music Hut with tharindumj

    තර්ක කරනව නෙමේ මිනිහෝ මේ රින්සෝ දාල නරියෙක් නාවනවා..
  13. Red_frame

    2017 May-23- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඉතිං මට කලින් උඹ කාලනේ මිනිහෝ.. කොහොම.උනත් කමක් නෑ අන්න එහෙම මම කියපු දේ කරපං බල්ලවගේ වැඩිය දගලන්නෙ නැතුව.. අන්න ඒ මට්ටමේ ඉදපං.. තරමට වඩා උඩ පනින්නේ නැතුව
  14. Red_frame

    2017 May-23- ElaKiri Radio ! -Music Hut with tharindumj

    කොහේ යන්නද මිනිහෝ මෙහෙ වරෙං.. නැත්තං අනිත් එකෙන් ලොග් වෙයං..
  15. Red_frame

    2017 May-23- ElaKiri Radio ! -Music Hut with tharindumj

    හරි ඉතිං උඹ ලියල මට කලින් උඹම කියෙව්වනේ..:rofl: මට අණ කරල මට කලින් උඹම ඒක කරල.. බූරුවෙක්ද මිනිහෝ තෝ...:lol: මට ගූ කාපං කියල මට කලින්ම උඹ ගූ ගොඩ කාල වගේ වැඩක් නේ.. :lol::lol::lol:
  16. Red_frame

    2017 May-23- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඒක ඉතිං මට කලින් උඹ කියෙව්වනේ මිනිහෝ.. :rofl:
  17. Red_frame

    2017 May-23- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අවුලක් නෑ උඹ පුරුදු කාරය හින්ද ගොරෝසුවට ඇති.. එහෙමනං මල් පිපෙන එකක් නෑ.. හා දැන් බල්ල වගේ බිම බලාගනිං ඔන්නය.. අන්න බලපං.. නිකංම බිම බැලුනා නේද තොට.. ඒ ඇති.. අන්න ඒ බය මම කිව්වේ අන්න ඒක..
  18. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    ගානක් තාම බැලුවේ නෑ මිනිහෝ..
  19. Red_frame

    ~~(3)~~එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(3)~~

    ඔව් තෝව ගන්න ඉන්නේ චීත්තයක් අන්දලා මල් කෙල්ලට තියන්න..

    No contents