හීන් සීතලේ වැටෙන දිය බිඳු
වලාකුළු වලින් වැසෙන හිම කඳු
ඈත අහස පීරා ගෙන තාරුකා ඇවිත්
කඳුලු බිඳු වැටී තෙත්ව ගිය ඇසින්
අහක බලන් ඉන්න සැටි ඇගේ
මූණ රොස මලක් වගේ ඉඹින්නට හිතයි
එන්න මගේ ළඟට ඇවිත්
මගේ අතින් අල්ලගත් ඔයාගේ ඇස් දිහා බලාන ආදරේ කියන්න දෙන්න
මගේ ළඟින් ඉන්නවද ඔයා:love: