මට හිතෙන දේ.
වෙන bike threewheel & bus පර පුරාම යනවා. bike & threewheel හිතුන හිතුන අස්සෙන් දාල යනවා.
එහෙම ගියාම එයාලට ඉක්මනට යන්න පුළුවන්. බස් උනත් උන්ට හිතුන හිතුන වෙලාවට ට්‍රක් මාරු කරලා ඉඩ තියන තැනින් දාල යනවා. එයාල එහෙම ඉක්මනට ගියාට, එයාල එහෙම යන එකෙන් ඇතිවන chaos එක නිසා අනිත් ඔක්කොම වාහන...