මචං උත්සහය අත්හරින්න එපා.:no:
කොච්චර කීවත් ගොඩදාන්න බැහැ කියලා අපි කරලා බලමු.
වයසක කෙනෙකුත් නෙවෙයිනේ - වටිනාකම දන්නේ ඒ පවුලේ අය.
කී තැනකට ගියත් කරදරයක් කියලා හිතන්නේ නැතුව මෙතනට ගිහින් බලන්න මම කියනවට.
ලොකු දෙයක් කරගන්න පුළුවන් වෙයි කියලා විස්වාසයි.:yes:
යන්න බලාබොරොත්තු වෙන දවසට කලින් දවසේ රෑ...