1. Enter the dragon

    :: කුකුලද බිත්තරේද ඉස්සෙල්ල ආවේ. ? ::Solved::

    :: කුකුලද බිත්තරේද ඉස්සෙල්ල ආවේ. ? ::Solved:: ප්‍රසිද්ද ප්‍රශ්නයක්. කුකුලද බිත්තරේද ඉස්සෙල්ලා ආවේ. ?? මේ කතන්දරේ දන්නවා ඇති ගොඩක් උන්. බලපන්කො.. :rolleyes: 1a8pI65emDE විකියේ පැත්තේ එහෙම මේ ගැන ගොඩක් විතර තියෙනවා.:yes: https://en.wikipedia.org/wiki/Chicken_or_the_egg repost නම් සොරි...
  2. Enter the dragon

    Scorpion (TV series) Official Thread

    Ela machan :). set wela balamu.. :rolleyes:
  3. Enter the dragon

    ◣◣ELAKIRI FRIENDS ZONE II◢◢

    එල.. :D
  4. Enter the dragon

    ◣◣ELAKIRI FRIENDS ZONE II◢◢

    රේන් කෝට් දාල, යටට ඇඳලා දැන් හරිද ?
  5. Enter the dragon

    mata epa wela machan

    සැලෙන්න එපා මචන්.:yes: ඕවද බන් මිනිස්සුන්ට වෙන්නේ. අනිත් වුන් ගැන වැඩක් නැහැ.:oo: උන්ට උන්ගේ වැරදි පෙන්නේ නැහැ අනුන්ගේ ඒවා හොයන්නේ එකනේ..:frown: උන්ට ඊට වඩා වැරදි තියෙනවා.. සැලෙන්න එපා ඕවාට. අතේ ඇගිලි 5ත් එක වගේ නැහැනේ. මිනිස්සුත් එහෙම තමයි..:D
  6. Enter the dragon

    ◣◣ELAKIRI FRIENDS ZONE II◢◢

    හැකා ඔබ සමගයි !
  7. Enter the dragon

    ◣◣ELAKIRI FRIENDS ZONE II◢◢

    අපේ අම්මත් ඕකම කිව්වා... :baffled:
  8. Enter the dragon

    ◣◣ELAKIRI FRIENDS ZONE II◢◢

    බෙහෙත් ගත්තා බන්.:dull: ඩොක්ටර් සොන්නලුවා දුන්නා බෙහෙත් තොගයක්, ඒවා බිව්වම වදිනවා කුඩු වෙන්න.:no: දැමුත් කැරකි කැරකි ඉන්නේ මේ. :baffled::baffled:
  9. Enter the dragon

    ◣◣ELAKIRI FRIENDS ZONE II◢◢

    ජී.ඇම් කුකුලනි.
  10. Enter the dragon

    ◣◣ELAKIRI FRIENDS ZONE II◢◢

    මන් යනවා මචන්ලා. නින්දක් දාන්න ට්‍රයි එකක් දෙන්න ඕනි. :dull: බැරි වුනොත් ආයේ එනවා.:rofl: GN. TC
  11. Enter the dragon

    ◣◣ELAKIRI FRIENDS ZONE II◢◢

    ඊයේ රෙන් කොට දාලා ගියා නම් මෙහෙම වෙන්නේ නැහැ.:oo: ඊයේ තෙමුනා බන් පට්ටටම. පැය 2ක් විතර බයික් එකේ :dull:. එක තමයි මේ උන..:baffled: දැම්ම මැරෙන්නේ නැහැ.. :dull: හෙට උදේම ගන්න ඕනි.. :dull:
  12. Enter the dragon

    ◣◣ELAKIRI FRIENDS ZONE II◢◢

    නැහැ බන්. :baffled: හෙටවත් ගන්න ඕනි..
  13. Enter the dragon

    ◣◣ELAKIRI FRIENDS ZONE II◢◢

    !මිස් තෙල් කරවලී
  14. Enter the dragon

    ◣◣ELAKIRI FRIENDS ZONE II◢◢

    අඩෝ. දැක්කේ නැහැ බන්.. :nerd: මට උන හැදිලා ඕයි .. එපා වෙනවා.. :baffled:
  15. Enter the dragon

    sale & inventory management system

    ඔව් බන් ඒ ගැන නම් කියලා වැඩක් නැහැ. (PM'ed ;)) මට ඔහොම සිද්දියක් වුනා බන් ,AC වැඩ කරන පොරක්ගේ system එකක් ඕනි කියලා විස්තර ඔක්කොම අරන් සති දෙකකින් විතර මන් dummy එකක් හදන ගිය පොරට පෙන්නන්න .:yes: මෙන්න මු system දාන වැඩේ අත ඇරියලු. wife එපා කිව්වලු.:angry::angry: කාට කියන්නද බන් ඕවා:frown:
  16. Enter the dragon

    ◣◣ELAKIRI FRIENDS ZONE II◢◢

    අද දවසටම එකෙක්වත් දැක්කේ නැහැ. :oo:
  17. Enter the dragon

    sale & inventory management system

    මන් කරලා තියෙනවා 5-6 ක්. But java වලින්. DB eka sql තමා. කරන එක නැවැත්තුවා. :oo: මිනිස්සු හිතන්නේ කඩේට ගිහින් රු.100 ක් දීලා XP CD එකක් ගන්නවා වගේ කියලා system එකක් ගන්න එකත්.:frown: ඉල්ලන්නේ ඒ ගණන් වලට. සෝ වැඩේ අතෑරියා. ඇයි නිකන් දෙක වෙන්නේ කියලා.:dull:
  18. Enter the dragon

    ◣◣ELAKIRI FRIENDS ZONE II◢◢

    කෝ යකෝ මුන්?:angry:

    No contents