කාසි 84, 000 න් නිමවුණු ලින්කන්ගේ රුව
මාස 03 ක කාලයක් සම්පූර්ණ කාලයම වැය කරමින් හිටපු අමෙරිකානු ජනාධිපති ඒබ්රහම් ලින්කන්ගේ රුව රැගත් දැවැන්ත කාසියක් නිර්මාණය කිරීමට කලාකාරිණියක සමත්ව තිබේ. ලින්කන්ගේ රුව සහිත පැන්සයේ කාසි 84, 000 ක් උපයෝගී කරගනිමින් එම එම කාසියේම දැවැන්ත අනුරුවක් වන්ඩර්...