කුනු වතුර,.. ඉදුල් වතුර,.. කකුස්සි වතුර, චූ වතුර එසේ නැත්නම් බේරෙ පල්වතුර සූදානම්.. ඔබ කමැති වතුරකින් නෑව්වෑකි
අය කරන්නෙනෑ - කුල කියන්නෙ නෑ
මේ ගිරීස්ම කාලෙ සුපිරි වාසි නෑමක්... ඉක්මන් කරන්න වතුර තොග සීමිතයි
නෑමට පෙර කලිකුත්වූ කදුලුගෑස් පාරක් නොමිලේ.. මෙතෙක් ඔබ පීඩා විදි පීනස් රෝග නිවාරණයි
-Fb