අද අයියා කෙනෙක්ගේ වයිෆ් කාසල් එකේ නවත්තලා... අක්කට බබා හම්බෙන්න...
ඊට පස්සේ ඒ අයියා මට කතා කළා බඩු ගොඩක් තියෙනවා ගිහින් දීලා එමු කියලා.... මමත් ගියා මට සසර එපා උනා.. පෙළක් ගෑනු ගැට එළියේ දාගෙන ළමයට කිරිදෙනවා... පෙළක් ගෑනු බඩවල් උස්සන්... අද දවසට මම ගැට 200ක් විතර දකින්න ඇති...:baffled::baffled: