1. sachith19920726

    Food City Sellam

    Ruj75Kgn7Ps
  2. sachith19920726

    ලාල්කාන්ත_බීලා හප්පලා අත්අඩංගුවට

    දැක්කේ නැහැ වගේ යන්න ඕන..
  3. sachith19920726

    ATM අවුලක් තියනවාද?

    ඔව් ඕයි.. windows xp දාපු වේස atm.. පයින් පාරකුත් ගහල ආව.. payoneer card එක හිර උනේ.. පහුවදා උදේම ගිහින් බැලුව card එක ගන්න.. අනිත් බැංකුවල තියන cards හිර උනාම punch කරල අයින් කරනව ලු.. දුන්නෙ නෑ බැල්ලියො.. ආයෙ එකක් ගෙන්නුව.. :angry::angry:
  4. sachith19920726

    උඹලා හිතන්නේ මන් Gay කියලද?

    ඕකට තව ඔප්ෂන් එකක් දාපං Who cares කියලා, මට වෝට් කරන්ඩ #going with the pattern..
  5. sachith19920726

    The Meme Thread - Part 3

    https://www.facebook.com/nicrowhash/videos/2056919407718346/ https://www.facebook.com/gansiyafun/videos/573305996517857/ deded
  6. sachith19920726

    Elakiri First Male's Adult Toy Review

    බොට කලින් එකෙක් රබර් කිම්බක් අරං review දුන්න බන් මේකෙ.. ඩයස් කොල්ලා :rofl:
  7. sachith19920726

    English ටික ගොඩ දාගන්ඩ

    gaming server එකකට connect වෙයන්.. pubg එහෙම ගහනව නම් connect වෙලා කතා කරන්න ට්‍රයි කරපන්.. නිකන් ම ටික දවසක් යද්දී කතා කරන්න පුළුවන් වෙයි.. කතා කරන්නෙ නැතුව ඔය මොන මගුල බැලුවත් හරියන්නෙ නෑ..
  8. sachith19920726

    The Meme Thread - Part 3

    මටත් මීටර් උනේ දැන්..
  9. sachith19920726

    Hmm

    ඔය වේ*ගෙ පුතාල ගැන කතා කරන්නන එපා බන්.. උදේ පාන්දර ලේ පිච්චෙනව.
  10. sachith19920726

    කෝටිපතියෙක් වෙන්න

    වියදමක් යන්නෙන් නෑ.. ? එහෙම වියදම් කරන්නෙ නැතුව බල්ලො හදන්න පුළුවන් ද ? හිගන විදියට බල්ලෙක් හදන්න හිතන් ඉන්නව නම් අර හරක් මස් කඩ කරන උනුයි උබලගෙයි අතර කිසි වෙනසක් නෑ.. සත්තුන්ට නිකං දුක් දෙන්න එපා..
  11. sachith19920726

    FM Help

    approval එක අරන් ඉන්න ඕන නේද මුලින්ම.. ගත්තද ? කූඩුවෙ ලගින්න වෙයි..
  12. sachith19920726

    කෝ

    කෝ
  13. sachith19920726

    Real බස් පිස්සෝ..

    අපි පොත් ගුල්ලෝ වගේ කට පාඩම් කරලා විභාග pass වෙන්න.. පස්සේ හිතන් ඉන්නවා ඒවා pass වෙලා job කලාම ඔක්කොම හරි කියලා.. පස්සේ මැරෙනකන් රසසාවට යනවා™ exactly.. බෝර්න් ටැලන්ට් තියන උන් ඉන්නව ඒත් ඉස්කොලවල් වලින් එලියට දාන්නෙ වෙන වෙන ඒවා කරන්න ෆෝර්ස් කරල ට්‍රේන් කරපු හිස් මිනිහෙක් ව.. හිතන්න බැරි...
  14. sachith19920726

    Monitors

    AOC හොදයි..
  15. sachith19920726

    news

    sa වලට ගිහින් sa whitewash කරන්න ලේසී කියලද හිතන් ඉන්නෙ තෝ.. :lol: මරු කතරට දිය පොදක් වගේ.. ආයෙ ඔහොම news එකක් කවද දාන්න වෙයිද ඉතින් කියල හිතනවා ඇති media කාරයො.. :rofl:

    No contents