1. sachith19920726

    The Meme Thread - Part 3

    https://web.facebook.com/sarcassmfactory/videos/760803987630418/
  2. sachith19920726

    සහරා ෆ්ලෑස්ට වේදිකවට ඊයේ එල්වූ ප්‍රහාරය

    ඔය දෙමළට මොලේ හොද නෑ බන්.. just ignore :rofl:
  3. sachith19920726

    Nations Trust Bank පට්ටයි බන්

    උන්ගෙ android app ඒක නම් පට්ට.. දැකපු හොදම එකද මන්ද..
  4. sachith19920726

    විජේවීරට ඇඳපු වෙලාවෙ

    ඒ කිව්වෙ :baffled:
  5. sachith19920726

    විජේවීරට ඇඳපු වෙලාවෙ

    කෙල්ලගෙ සීන් ඒක නම් අහල තියනව.. ගොඩක් උන් කියන්නෙ ඕකයි මැරුවෙ කියල.. විජේවීර පොන්ස් ට රගපාන්න ගැලපෙනම එකා මූ එහෙනම්
  6. sachith19920726

    විජේවීරට ඇඳපු වෙලාවෙ

    කමල් පොන්ස්ටත් මිනීමැරුම් චෝදනාවක් තියනවා නේද.. අර කෙල්ලෙක් ව මරල
  7. sachith19920726

    බැංකු වල වැඩ කරන උන්

    තුන් හතර දෙනෙක් ඉන්නව යාළුවො.. එහෙම කේස් එකක් නම් නැහැ :baffled: කස්ටමර්ස් ලට නම් කොහොමද දන්නෙ නෑ..
  8. sachith19920726

    eBay eke Awesome sellers la innawa!

    ali express නම් අනේ මන්ද.. ebay නම් හරිම ශෝක් තට්ටයෙක් ද දන්නෙ නෑ සෙලර්..
  9. sachith19920726

    The Meme Thread - Part 3

    නෑ බන් animal planet එකේ මේ දැන් දැක්කා.. කුක්කු බොන හැටි :lol:
  10. sachith19920726

    The Meme Thread - Part 3

    තියනව බන් අර උරේ ඇතුලෙන් තියෙන්නෙ
  11. sachith19920726

    ස්ක්‍රින් එක රේකෝඩ්

    GeForce Experience දාගනින්.. https://www.nvidia.com/en-us/geforce/geforce-experience/ or Snagit
  12. sachith19920726

    පොලීසිය

    ලංකාවෙ අවුලක් නෑ බන්.. අනේ සර් කියල ඔලුව නමන් ඉන්න නීතියක් දන්නෙ නැති පොන්න අලියො නෙ ගොඩක් ඉන්නෙ.. පොලිසියට පාවිච්චි කරන්න පුළුවන් අවම බලය විතරයි.. ගැහුවොත් ගහන්න පුළුවන්.. වෙඩි තිබ්බොත් වෙඩි තියන්න පුළුවන් එහෙමයි.. නිකන් මිනිස්සුන්ට ගහන්න බැහැ arrest කරන්න පුළුවන්.. අපිත් දවසක් කඩවත මචන්...
  13. sachith19920726

    වහලෙක් වෙන්න එපා බං

    :lol::lol: දැන් කාලෙ ජෙප්පො කියන්නෙ ඉතින් නියම බයිට් ඒක කම්මැලි කමට..
  14. sachith19920726

    මම transgender වෙනවා...

    gXfHZ3AhcCc ඔවුන් දෙන්නව දැක්කම ගොඩක් උදාහරණ මතක් වෙනව :lol:
  15. sachith19920726

    මම transgender වෙනවා...

    x3BY72RF8vc i used to be a man :lol:
  16. sachith19920726

    වටේපිටේ ගෑණුන්ගෙන් කරදරේ

    අනේ පුතා වයසත් හරි නේද බදින්නෙ එහෙම නැද්ද.. හොද ළමයි ඉන්නව කතා කරන්නද.. ඇයි ඇන්ටි හු*ත කහනවද ?
  17. sachith19920726

    අවුරුදු 100කින් හෝදපු නැති බෙඩ් ෂිට්

    නාන්නෙ නති මුස්ලිම් ගෑනු ගැනත් එකක් තිබ්බ.. මොකක් ඩ එකක් කෙලවෙනව කියල උන් ජීවිත කාලෙම නාන්නෙ නෑ

    No contents