1. පිස්සු පුසා

    etisalat student package

    කාටවත් කඩේ යන්න එපා කෙලින්ම ඉගෙන ගන්න ආයතනයෙන් නිකුත් කරපු ශිෂ්‍ය හැදනුම්පත අරගෙන එටිසලාට් සේවා මධ්‍යස්ථානයකට යන්න කිසි ගේමක් නැහැ :no::no:
  2. පිස්සු පුසා

    ෆොන්සේකා නිවට ඇයි ??

    අනෙක තමයි උඹ මෙතන කොච්චර දඟලුවත් උඹ කියන ඒවා කවුරුවත් පිළිගන්නේ නැහැ, ඒවා ඇත්ත උනත් දැන් කට්ටියට උඹව ජෝක් එකක් වෙලා ඉවරයි :P:P:P
  3. පිස්සු පුසා

    ෆොන්සේකා නිවට ඇයි ??

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
  4. පිස්සු පුසා

    ෆොන්සේකා නිවට ඇයි ??

    කොටි ෆොන්සේකා මහත්තයට බෝම්බ ගැහුවේ ඇයි දන්නේ නැහැ අපරාදේ බොම්බේ
  5. පිස්සු පුසා

    ෆොන්සේකා කොයිබටද????

    පට්ට කතාව, මේවා හොඳයි මාධ්‍ය සංදර්ශන වලට
  6. පිස්සු පුසා

    ෆොන්සේකා කොයිබටද????

    ඌ අයි බන් ෆොන්සේකා මහත්තයට මෙච්චර බය, මිනිහගේ කටෙන් වචනයක් පිටවෙනකල් බලාගෙන ඉන්නේ කෙල හල හල
  7. පිස්සු පුසා

    Sinhala novels mega thread

    සපු 3 Please!!!!!!!!!!!!!!!!!!!!!!!!
  8. පිස්සු පුසා

    SF නිදහස් වෙනකම් රැවුල නොකැපු සුසන්ත

    ඕකම තමයි උඹටත් කියන්න තියෙන්නේ හැම වෙලේම මම ෆේක් ෆේක් ගගා මම ගැන හොයන්නේ නැතිව උඹේ දියුණුවට මොනවා හරි කරගනින්:lol::lol::lol::lol: අපටනම් මේ ආණ්ඩුව තිබුනත් එකයි නැතත් එකයි අපි සුපිරියට කාල ඇඳලා ඉන්නවා එත් උඹලට :P:P:P
  9. පිස්සු පුසා

    SF නිදහස් වෙනකම් රැවුල නොකැපු සුසන්ත

    :lol::lol::lol::lol::lol::lol: දැන් උඹ මෙතන කියන සේරම GT ගෙන් අහලද කියන්නේ වරෙන් හරහට දාල නලවන්න තෝ බබානේ :lol::lol::lol:

    No contents