ග්‍රිම් සොහොයුරන්ගේ සුරංගනා කථා
ඇතටම කිවොත් මෙවා රුසියන් කථා නෙමේ මේ පොත් ලියපු ග්‍රිම් සොහොයුරන් හිටියේ German වල .
මුල් කථාවේ නම The Grimm Brothers' Children's and Household Tales..
ජේකොබ් ග්‍රිම් සහ විල්හෙල්ම් ග්‍රිම් යන ග්‍රිම් සොහොයුරන් විසින් ලියන ලද සුරංගනා කතා එකතුවකි.
මේ පොත්...