1. sanath ekanayake

    රට රස්සා

    arabi ratawalata yawana eka rajayen thahanam karanna ona. arabi karayo witharak neweyi,bangaliyo pakko wagema apema rate paharayoth mewata sambandha wenawa. sinhala muslim tamil kiyala wenawak na... ape kattiyak uda dagena hitiyata okkotama munta aagam wenawask na. ewana eka nawathtuwanam hari.
  2. sanath ekanayake

    3 වීල් මාර්ග නීති අත්පොත

    23. මේ අත් පොත එක අතකින් අල්ලාගෙන, අනික් අතින් පිටු පෙරලමින්, අනික් අතින් රිය පදවාගෙන යාමට හැකිනම් එය ඔබ නියම 3 වීල් රියදුරෙකු සතු ගුණාංග පෙන්වන්නෙකු වනු ඇත.:yes::yes::shocked: rep+7
  3. sanath ekanayake

    LOVE

    ඔයා මේක ගර්ල්ට කියනකං....මේක විසඳුමක් වෙන්නෙ නෑ. වෙලාවක් සෙට් උන ගමන් කියන්න .....වෙන කොල්ලෙක් ඉන්නව නම් ඉතිං සොරි. කැමති උනත් මුලින්ම අකමැති වෙලා ගනන් උස්සන එක ඉතිං ජාතික ප්‍රතිපත්තියනෙ.
  4. sanath ekanayake

    ...::"" රාස්සිගේ අවුව... ""::...

    අපෙ පැත්තෙ මේ අව්වට කිව්වෙ යස්සනි අව්ව කියල...එකම අදහස.. හන්තාන කන්දට යස්සනි අව්ව වැටුනම ලස්සන කියලා වැඩක් නෑ. අපෙ අත්තම්මා තමා කියලා දුන්නෙ යක්ෂණියක් එයාගෙ රෙදි වේලන්නෙ මේ අව්වෙන් කියලා.අපේ නොනවතින නැටිල්ල නවත්තන්න වෙන්න ඇති කියන්න ඇත්තෙ. මූන හෝදලා පොතක් අතට ගන්න කන් ඕක තමා කිව්වෙ. rep +7
  5. sanath ekanayake

    ******චරිත 100 ක් එකම සිතුවමක*****ohhhhhh

    1.bill gates 2.hipcratis 4.lenin 6.clinton 8.thacher 9.lee 10.w.churchil 14.che 15.castro 16.engles 17.arafat 18.augustus ceacer 21.george w bush *man with no number (above bush...check bin laden goes away with a lady 22.prince charlse 24.coffi annan 28.julius ceacer 30.pele 37.elvis...
  6. sanath ekanayake

    ත්‍රීවීල්_වෙනුවට _හෙලිකොප්ටර්

    කොහොමත් ඉගිලෙන එකේ තටුත් දුන්නම අස්සයාට අං ආව වගෙ තියෙයි. ලොකු දෙයක් එහෙම වෙනව නම්..... එතකොට අඩුම ගානෙ කෝච්චි 3වීල් ගැටුම වත් නවතීවි.
  7. sanath ekanayake

    ..........මායාව........

    mare maru +7
  8. sanath ekanayake

    රත්තරං ගැන ඔබ නොදන්නා දේ...........

    රත්තරං ඇත්ත එලි karana කොට ඇයි උඹලට අමාරු?????:):):)
  9. sanath ekanayake

    බුදු_හාමුදුරුවන්ගේ_සුපිරි_බලයන්

    loweth .... mewwata uththara nathuwa budu hamuduruwange balaya hoyanawa...:lol::lol::lol: rep+7
  10. sanath ekanayake

    ස්ටිකරයෙන් කියවෙන දේ

    good info.. +7 sticker eka mokage hari alewwa eka thama kale....
  11. sanath ekanayake

    මුස්ලිම්වරුන් බිය වීමට අවශ්‍ය නැත --අමාත̴&#3530

    halaal kiyana eke niyama theruma mokakda????????? some one must answer
  12. sanath ekanayake

    මුස්ලිම්වරුන් බිය වීමට අවශ්‍ය නැත --අමාත̴&#3530

    kade yanne basilda ban apine.... salli denne api nam api ganna apita ona de... basilta ona de newei. we pay we buy we buy what we want...
  13. sanath ekanayake

    මාර සීන් එක්ක නේ....

    ෆෙන්ෂුයි wiswasa karana modayanta hoda padama. mewwa haduwa place eka hoyanna tiyenne.
  14. sanath ekanayake

    ලංකාව පුරා පිටසක්වල යානා දර්ශනය වේ.

    දැන් අලුත්ම ක්‍රමය වෙලා තියෙන්නෙ හැම දේකටම "මානසික" සීල් එක ගහන එක. ඉස්කෝල වල පොඩි උන්ට මොකක්දො වෙලා කසන්න ගත්තම මානසික රෝගයක් කිව්වා. මේ අද්භූත එලි වලටත් ඒකම කියනවා. රතුවැස්ස,පොලොව හෙල්ලෙන එකටත් හෙට අනිද්දා ඕකම කියයි. අර පොම්පෙයි නගරයට උනා වගෙ වෙයිද දන් නෑ මෙහෙම ගිහින්.
  15. sanath ekanayake

    who is she?

    she is an unknown girl on a rockstone....

    No contents