මචං අම්මා කෙනෙක්ගෙ ජීවිතයෙ ලොකුම ප්‍රාර්ථනයක් තමා දරුවෙක්ගෙ දරුවෙක් දකින එක,ඔයාගෙ වයිෆ්ගෙ උනත් ආසාවක් වෙයි දවසක.
මේ විදිහට දරුවාවත් අල්ලන්න නොදී කරන දේ ගැන ඒ කාලෙට තේරෙයි.
ඒත් ඒ ප්‍රමාදයට දැන්ම විසඳුම් තියෙනවා.
මේ ගැන සීරියස්ලි කතා කරපං වයිෆ් එක්ක.
මම දැක්කා යාළුවෙක් කියලා තිබුනා....
වයිෆ්...