1. luckgrlS

    මට well-Known Member කෙනෙක් වෙන්න කොච්චර කල් යයිද ?

    මාත් ට්‍රයි එකක් දෙන්න ඕනේ වැල් නව් වෙන්න... 😁
  2. luckgrlS

    ලොව_කැලබු_පිටසක්වල_ජීවියාගේ_සමිමුඛ සාකචි

    ප්‍රශ්නය - ඔබගේ ලෝකයේ ජනයා එකිනෙකා අතර සන්නිවේදනය කරන්නේ කෙසේද? පිළිතුර - මනසින් හා සිතුව්ලි මගින් ----------------------------------------- මෙතන ප්‍රශ්ණයක් තියනවා වගේ....... මොකද ? මැටිල්ඩා _සමිමුඛ සාකච්චාව කරේ කොහොමද? කියන එක :unsure:
  3. luckgrlS

    සිමෙන්ති කොට්ටයක් රුපියල් 1700+ ට ඉල්ලන මෝඩ හරකෙක්..

    වෙනස...වෙනස...වෙනස...වෙනස...වෙනස...වෙනස...
  4. luckgrlS

    වෙලඳපොලේ සිමෙන්ති හිඟය උග්‍ර වෙයි. හාර්ඩ්වෙයාර්, මේසන් බාස්, සහ තවත් වක්‍ර රැකියා බොහොමයක් කොට උඩ.

    හාඩ්වෙයාර් එකට ගිහින් සිමෙන්ති ඉල්ලපුවාම...කම්බි ගත්තොත් සිමෙන්ති දෙනවලු
  5. luckgrlS

    වෙලඳපොලේ සිමෙන්ති හිඟය උග්‍ර වෙයි. හාර්ඩ්වෙයාර්, මේසන් බාස්, සහ තවත් වක්‍ර රැකියා බොහොමයක් කොට උඩ.

    සහතික ඇත්ත..මිනිස්සු ඉන්න කියලා ගෙවල් හදන්න ගත්තා...දැන් වෙනසට ඒකත් නෑ
  6. luckgrlS

    ජාතික රූපවාහිනියත් ඉවරයි!!!!

    සල්ලි තියනවා......හබැයි තියන කෙනා දන්නවනේ...ගෙවන්නේ නෑ
  7. luckgrlS

    90 දශකයේ චමත්කාරය

    මේකේ ඉන්නේ අපි වගේ තරුණ ලමයි...
  8. luckgrlS

    Netflix Premium Giveaway 🔥 | SOON......

    Account ඒ උනාට නොදිත් බෑනේ...දෙනවා....ඉල්ලන අයට
  9. luckgrlS

    Netflix 🔥 Premium | නොමිලේ 🔥 Giveaway

    ඔන්න දැන් ඉදලා Cookies දෙනවා..... තව දෙයක්.... ගිණුමේ කිසිම දෙයක් වෙනස් කරන්න උත්සහ කරන්න එපා එහෙම උනොත් මේක නවත්තන්න වෙනවා... ඒකේ පාඩුව හැමෝටම විදින්න වෙයි.... PM
  10. luckgrlS

    🎁 Envato Elements - ඕන එකක් ඉල්ලන....🎁

    🎁 Envato Elements - ඕන එකක් ඉල්ලන....🎁
  11. luckgrlS

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    🤡 දැන් ඉතින් රටේ ප්‍රශ්නත් අඩු වෙයි... 🤡
  12. luckgrlS

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    💪 වීරයා.... 👋
  13. luckgrlS

    🇱🇰🏏 T20 World Cup Journey ~~OFFCIAL THREAD~~ ALERT!!!!

    දිනුවා කොල්ලෝ දිනුවා කොල්ලෝ දිනුවා කොල්ලෝ 😅 😂 🤣😅 😂 🤣😅 😂 🤣😅 😂 🤣😅 😂 🤣

    No contents