අඩෝ ඒකට නම් ඇඩේන්න රිදුණා යකෝ. තෝ තමයි මට එළකිරි එකේ හම්බ වුණු පලවෙනි යාළුවා. මුලින්ම chatak දැම්මෙත් උඹත් එක්ක තමයි. උඹව කවදාවත් අමතක වෙන්නේ නෑ සහෝ. මම එහෙම කිව්වේ උඹ එළකිරි අත ඇරලා දාල ගිහින් තිබ්බ නිසා. අනික මම හිතුව උඹට මේකේ ඉන්න යාළුවොත් එක්ක බලද්දී මාව මතකත් නැතුව ඇති කියල බන් මම අලුත්...