CID එක දැන් දේශපාලකයො කියන ඒවා පිලිගන්න තරන් අකර්මඥයි. බුද්ධි අංශෙ නිළධාරීන් හිරේ දැම්මට පස්සෙ ආයේ තව මොන කතාද?
හෑ. උඹළා එතකොට වාසනාව එනකන්ද බලන් ඉන්නෙ යාපනේ හොද නායකයෙක් බිහිවෙනකන්? උඹලා වගේ උන් නන් බිහිවෙලා තියෙන්නෙ රටේ අවසනාවට කියල පේනවා.
දැන් එතකොට ශරියා බැංකු, කාති උසාවි, හලාල් වගේ දේවල්...