එක ගේට්ටුවක් හැදුවා කියල මදිනෙ බන්. ඕවා මාස් ප්රොඩියුස් කරන්න ඕනි. නැත්තන් ලන්කාව පුරාවටම සප්ලයි එක දෙන්නෙ කොහොමද. මාස් ප්රොඩියුස් කරන්න බැරිනන් මේ මිනිහා ඕක අතින්ම හදන්න එපැයි. හෙන කාලයක් යයි ඕඩර් එක කම්ප්ලීට් කරන්න. ඒ විතරක් නන් මදෑ. අලෙවියෙන් පසු සේවය? කවුද දන්නෙ මේ මිනිහා සල්ලි අරන්...