ඕක ගන්නකොට උඹ උන්ගේ Terms & Conditions කියවල බැලුවෙ නැද්ද. Pre paid එක හයි කරගන්න වෙන්නෙත් අපිට, උන්ට කිව්වොත් ඒකටත් සල්ලි ගන්නවා. කැඩුනොත් අතින් සල්ලි දාන්න වෙනවා. Post paid වලට එහෙම නෑ. පැය 24ක් ඇතුලත හදනවා, දැනට මං කීප සැරයක්ම Cable , Decorder මාරු කලා.