උඹට මම පොඩි උපදෙසක් දෙන්නම්. වහාම ඔය කෙල්ලගෙ යාලුවව සීන් එකෙන් කපපන්. යාලු එකී උඹට Try නම් ...
උඹ ඒකිට කැමති නැහැ, අරයට තමයි කැමති කියලා ඒකිට තේරුනොත්
අනිවා ඒකි උඹේ රෙප් කපනවා.:no::no::no:
ඊට පස්සෙ තෝ මෙතන මේක බම්ප් කර කර ඉදීවි.
උඹ කැමති කෙල්ල උඹව බෑන් කරලා...