captchaත් අරගෙන වැඩේට සෙට් උනා, pre-created accounts ගන්න බෑ "not licensed" කියනව. මොකද බන් එකට කරන්නේ :dull: proxy use කරන්නෙත් නෑ, ඒ උනාට AOL account එකක්වත් හදාගන්න බෑ :dull: සැහෙන වෙලා ට්‍රයි කරලා AOL එකක් හදාගත්ත, campaign එක අන්තිමට කියපි indexer එකත් වැඩ නෑ :dull: තව සැහෙන්න අයිටම් කචල්...