සිංහල බෙහෙත් බඩු කඩේකට පලයන්, ඉල්ලපන් "වැල්මී, තිප්පිලි, මුද්‍රප්පලම්" තම්බල බොන්න කියල, එතකොට උන් දන්නවා අවශ්‍ය ප්‍රමාණය. 3නම එකට දාල වතුර කෝප්ප 3-4ක් දාල ලිපේ තියල තම්බපන් කෝප්පයක් ගානට හිදෙනකම්. නිවුනහම පෙරලා බීපන්. ටික දවසක් බොනකොට සේම හොදවෙනවා :yes: = ඔලුවේ කැක්කුමත් අඩු වෙයි :yes: