1. richlife

    ඉන්වොයිස්_හෝම්

    :cool:Thanks!
  2. richlife

    ..::[ලෝකේ ලොකුම රුවල් නැව(World’s Largest Full-Rigged Sailing Ship) ]::..

    අම්මටසිරි... හිතාගෙන හිටිය එක නෙමෙයිනේ බං ඇතුළට ගියාම තිබුණේ..:rolleyes: ඔය රුවල්වල කඹ පැටලෙන්නේ නැතුව උස්සන්නේ බාන්නේ කොහොමද බං..:baffled: ඇයි බං, බලන බලන හැම ෆිල්ම් එකේම රුවල් නැව් කුණාටුවකට අහු වෙලා කඹ කපනවනේ..:dull: (You must spread some Reputation around before giving it to Executer again.)
  3. richlife

    ලෝකයේ ඉපැරණි පුදුම හත

    :yes::yes::yes::yes::yes::baffled:
  4. richlife

    SEO_පාඩම

    +Rep;)BUMPs
  5. richlife

    ~ අහන්න පුළුවන් සින්දු (Mixtape) ~

    එලකිරිය පැත්තේ ආවෙත් හෙන කාලෙකින් මචන්.. සින්දු ටිකනම් බා ගත්තා.. වෙලාවක් ලැබුණාම අහලා බලලා ආයේ කෙමෙන්ට් එකක් දාන්නම්..:) +Rep
  6. richlife

    පිටිපස්ස_දොර

    :lol::lol::lol:
  7. richlife

    කුක්කු පෙරේතය

    ආණ්ඩුවේ කුක්කු :rofl::rofl:
  8. richlife

    ඩුබායි

    ඒ වගේම ඉන්ඩියන් උන් එක්ක අයි.ටී සහ අනිත් ඔෆිස් ජොබ් වලට අම්බානක පට්ට තරඟයක් තියෙන්නෙ..:dull: (ත්‍රෙඩ් එක කියෙව්වෙ නැති නිසා මේ ගැන තිබුණද දන්නෙත් නෑ..) මම ගිය හැම තැනකම එහෙමයි.. ඉන්ඩියන් උන් හත් අට දෙනා එක්ක මම තනියම ෆේස් කරපු අවස්ථා ගොඩාක් වැඩි.. ඒ වගේම ඉන්ටවීව් කරන්න ඉන්නෙත් ගොඩක් තැන් වල...
  9. richlife

    ඩුබායි

    අම්මටසිරි.. කොනක ඉඳලම දාලා තියෙන්නේ.. කියන්න කිසිම දෙයක් නෑ පට්ටම ත්‍රෙඩ් එක.. රස්නේ ගැන නම් කියලා වැඩක් නෑ.. මමත් මේ පණ බයේ ඉන්නේ රාමදාන් සීන් එක නිසා..:sorry: පස්සේ විස්තර කියන්නම්කෝ..
  10. richlife

    දුඹුරු බල්ලා

    හප්පෝ..:dull:
  11. richlife

    මහ සයුරේ පාවෙන දැවැන්තයෝ

    කාලෙකින් ත්‍රෙඩ් එකකට ගොඩ උනේ..;)
  12. richlife

    පෙරසම

    BuMps machan..
  13. richlife

    LTTE සබ්මැරීන්_ගැන ඔබ නොදත්

    එක හුස්මට කියවන් ගියා.. බොහොම ස්තූතියි මචන් නොදැන හිටිය දෙයක් ෂෙයා කළාට.. +Rep
  14. richlife

    Exclusive For Elakirians..

    ඔව් බං.. මමත් එනවා හෙන අඩුයි දැන්.. උඹනම් ටිකක් ඇක්ටිව් එකේ ඉන්න නිසා අවුලක් නෑ..:cool: ඒත් ඩ්‍රැගන්ගේ අයියගේ ත්‍රෙඩ් එකෙත් වැඩිය ඇක්ටිව් නෑ මම..:dull:
  15. richlife

    Exclusive For Elakirians..

    :no::no::no: මේ දවස්වල බම්පර් එකත් හොඳටම ගෙවිලා තියෙන්නේ..:dull: ඒකනේ වැඩිය මම පේන්න නැත්තේ...:rolleyes:
  16. richlife

    සිඟිති_කෑලි

    මාර theme එකක්නේ..:P

    No contents