හැමෝම මෙතන තමන් දන්න ටිප්ස් ඇන්ඩ් ට්‍රික්ස් දාන එකක් නම් නෑ.. ඒත් මන් අද මේ වගේ තැනක ඉන්න ටිප් එක දාන්නම් උබලට දැන ගන්න.. මොන මඟුලටද බන් අනිත් උන්ගේ කැමැත්තක් බලාපොරොත්තුවෙන් එක එක රෙද්දවල් දාන්නෙ,, ඔන්න ඔහේ තමන්ගෙ පාඩුවේ හිටියහම ඉවරනේ.. ඒක තමා මගේ ටිප් එක .
ස්තූතියි...:)