1. sudeewa

    18+ ද මන්දා..;)

    උබ අපිට ඔච්චර ආදරේ නම් ඕක මෙතන දාපන් , හිගන වැඩ නොකර :angry::angry:
  2. sudeewa

    හුරේ_මමදිනුවා

    ඕක හැදුවෙ පෙරේද බන්.. :D:yes:
  3. sudeewa

    DSLR camera help

    mamath wadiya dannaha cam models nam, habai Canon nam hodai..:yes:
  4. sudeewa

    pati roll පටි රෝල් mega thread

    Thanks lokka, balan hitiye
  5. sudeewa

    පොඩ්ඩක් හිනා වෙමු..

    superb machan.. rep5+ from me
  6. sudeewa

    හුරේ_මමදිනුවා

    ow ow, china kali ne ban:lol::lol: lajjawe ba bus ekaka ema yanakota button ekak ebuwama minissu harila balanawa:lol::lol:
  7. sudeewa

    උණ බට බෝම්බයක් හදමු......

    :yes::yes: ගහමුද සෙට් වෙලා?:cool:
  8. sudeewa

    හුරේ_මමදිනුවා

    :D:D බටන් ඔබනකොට හුටස් ගානව..:lol: In ear headset එකක් ගහන් හිටියත් සද්දේ කනට ඇහෙනව..:D දැන් display එකත් එබෙනව.. :lol:
  9. sudeewa

    උණ බට බෝම්බයක් හදමු......

    මමත් කරල තියනව .. සුපිරි මචන්.. එලම එල:yes::yes::yes: rep5+
  10. sudeewa

    හුරේ_මමදිනුවා

    නෑ නෑ එහෙම ලොකු අව්ල් නෑ බන්, අරන්ම බලපන්කෝ.. ඔහොම තමයි මොකක් ගත්තත් ලෙඩ බන්.. ;)
  11. sudeewa

    හුරේ_මමදිනුවා

    ඔය MP3 එක මම ගත්ත 15$ ට ,කෑලි හැලෙනව.. :rofl::rofl: මම වැඩිය මුකුත් කියන්න යන්නේ නෑ උබට දුක හිතෙන නිසා..
  12. sudeewa

    ZTE MF100 Dialog Dongle

    මචන් ඕක Data නම් ඕකට voice එන්නේවත් නැහැ , ඔය සිම් එකට කෝල් ගත්තත් එන්නේ නෑනේ dongle එකේ දාල.. මම හිතන්නේ හරියන එකක් නෑ:sorry:
  13. sudeewa

    ZTE MF100 Dialog Dongle

    mama danna widiyata oke voice facility eka naha, data only..
  14. sudeewa

    photoshop help

  15. sudeewa

    pati roll පටි රෝල් mega thread

    eee file eka lokui ne ban ada eka??
  16. sudeewa

    ටෲ ලව්...

    මේ අපේ රත්තරං ද??:rofl:
  17. sudeewa

    ‘බුදු’ යන වචනය අද යෙදෙන හැටි හරිද?

    අනිව මචන් , ඕක ගැන මමත් කල්පනා කරා

    No contents