මචන් මන් මිනිස්සුන්ට අපහාස කරනවා නෙමෙයි..... එත් සමහර දේවල් තියෙනවා අකමැත්තෙන් උනත් කියන්න වෙන. ඒකිගේ චරිතේ හොද වෙන්න පුළුවන්.එත් කසාදයක් බදිනකොට ගෑනිගේ ලස්සන , වයස වගේ දේවල් වලට වඩා බලපන් උගත්කම ,බුද්දිය ගැන . උබට ඕක තේරෙන්නේ ප්‍රශ්නයක් ආව දවසට. මන් බැදපු එකෙක්. බදින්න කලින් කෙල්ලෝ 50-60...