යකෝ එක එකාට බත් ගිල්ලවන්න බොට පිස්සුද ? ගෙදර එවුන් එක්ක රෙජිස්ට්‍රේසන් එක අරන්, යාලුවොන්ට බෝතල් පාටියක් දීලා, පලකො ඉතුරු සල්ලි වලින් කෑල්ලත් එකක් එක්ක කොහෙ හරි හොද තැනකට රට වටේ(නිකන් ට්‍රින්කො දවස් 3යි, ඇල්ල දවස් 3යි වගේ එකක්). ගිහින් දාපන් නාකි උනාම වයිෆ් එක්ක මතක් කර කර ඉන්න පුලුවන් විදියෙ හොද...