මචන්ලා BCS PGD level complete කරපු එවුන්ට cloak එක විතරද හම්බවෙන්නේ . අර උඩට දාන තොප්පිය හම්බවෙන්න project එකත් කරලා ඉවර කරන්න ඕනෙද? දන්නා එකෙක් කියහන්කෝ. මමත් හරියට දන්නේ නැති හින්දයි අහන්නේ .
පසුවට
අනේ සොරි මචන් මට දැන් එළකිරි එක පැත්තේ වැඩිය එන්න හම්බවෙන්නේ නැහැ . මම රස්සාවක් කරන හින්දා. එක...