මේකයි උඹට තියන අනුකම්පාව නිසයි කියන්නේ, උදෙත් එකෙකුට කිවුවා
ලෝකේ තැටියක් වගේ කියල පිළිගන්න උඹලත් එක්ක මොන කතාද,
මම කියන දෙයක් තේරුම් ගන්න තරම් උඹට බුද්ධිය මෝරලා නැහැ,
උඹ දැන් කියපු ජාතියේ ෆොටෝ වල තියන ඒවා ඇත්ත නිසානේද ඒවාට බය,
අනෙක තමයි අපි කරන දේ අපි හොඳට දන්නවා,
කොහොමත් මීට අවුරුද්දකට කලින්...